රනිල් විපක්ෂ නායක යැයි ඇමැති දිනේෂ් කියයි

742


සමගි ජන බලවේගය පක්ෂයට පාර්ලිමේන්තු ක්‍රමය ගැන උපදෙස් දෙන්න දැන් ඉන්න හොද ම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විපක්ෂ නායක ඇතුළු පිරිස පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ගොස් ඇති නිසා මේ වන විට විපක්ෂ නායක හැටියට සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවද සභානායකවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment