රමේෂ් පතිරණටත් විරෝධය

497

හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට අද (04) පස්වරුවේ විරෝධතාවයක් පවත්වා ඇත.
ඒ සඳහා රැස්ව සිටි විරෝධතාකරුවෝ ජනාධිපතිවරයා වහා ගෙදර යනු ආදි විවිධ සටන් පාඨ කියමින් නිවස ඉදිරිපිටදි විරෝධතාවයේ නිරතව තිබේ.

මෙම විරෝධතාවය නිසා ගාල්ල කිතුලම්පිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාදා එල්ල වූ අතර ඇමතිවරයාගේ නිවසේ ගෙට්ටුවසා දමා තිබු අතර පොලිස් ආරක්ෂාව ද යොදවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment