රඹුක්කනදී වෙඩිතැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට

380


රඹුක්කනදී පැවැති උද්ඝෝෂණයට වෙඩිතැබීම සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද සවස අත්අඩංගුවට ගෙන ඇත.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න මහතා කොළඹදීත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මහනුර කුණ්ඩසාලේ ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment