රඹුක්කන ඉන්ධන බවුසරයක් ගිනි තැබීමේ සිද්ධියේ තරුණයාගේ ඇපයට කවුරුත් නෑ

1291

රඹුක්කනදී ඉන්ධන බවුසරයක් ගිනි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා අද කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප ලබා දුන්නද ඇප තැබීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා ඔහු රිමාන්ඩ් භාරයට පත් විය. ඊයේ රාත්‍රියේ දී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණි. බවුසරයට ගිනි තැබුවේ කවුදැයි කියා නොදන්නා නමුත් ගින්න නිවීමට තමා උත්සාහා ගත් බව මෙම තරුණයා උසාවියේදී පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment