රඹුක්කන උද්ඝෝෂණයට කඳුළු ගෑස්

601


ඉන්ධන ගැටලුව විසඳන ලෙස ඉල්ලා උඩරට දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයේදී අවහිර කරගෙන අද උදෑසන සිට පවත්වනු ලැබූ උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment