රඹුක්කන පොලිස් ලොක්කන් මාරුකරයි

523


කෑගල්ල පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා මෙන්ම රඹුකකනපොලිස් ස්ථානාධිපතිවරයාවහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශයෙන්පිටත මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස තවත් පිරිසකට තුවාල සිදුවීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතුවලදී අගතියට පත් පාර්ශ්වයන්ට සහ සාක්‍ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශනවලට සහ අධිකරණ කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව ලබාදීමේ පියවරක් ලෙස මෙම ස්ථානමාරු සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment