රඹුක්කන සිද්ධියට තවත් පොලිස් තිදෙනෙක් රිමාණ්ඩ්

328


රඹුක්කනදී වෙඩිතැබීමේ සිද්ධියට අදාලව මහනුවර කුණ්ඩසාලේදී ඊයේ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනාද අද සවස තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 13වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment