රඹුක්කන සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමක්

221


රඹුක්කන සිද්ධිය විමර්ශනයට පොලිස්පතිගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.මෙම විමර්ශනය සඳහා අවිස්සාවේල්ල පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් වැඩිපිරිසක් යොදාගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment