රසායනික පොහොර ආනයනය පමාවේ

271

රසායනික පොහොර ආනයනය සදහා පෞද්ගලික අංශයට රජය අවසර දුන්නද ඒවා ආනයනය සදහා තව මාස කීපයක් ගතවන බව පොහොර සමාගම් කියයි. මේවනවිට ලෝක වෙළඳ පොළහි ද රසායනික පොහොර හිගයක් ඇතැයි පොහොර සමාගම් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment