රසායනික පොහොර ගැසට්ටුවට එරෙහිව ගැසට්ටුවක්

135


රසායනික පොහොර,දිළීර නාශක හා පළිබෝධනාශක ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට අදාලව නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment