රාගම දොස්තර කොවිඩ්ට බිලි – ආසාදනය වී දින 4යි!

1978

රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍යවරයකු කොරෝනා වෛරසය ආසාදනය වී එහි දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (18 දා) අලූයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි ආර්.එම්. ජනාන් නමැති වෛද්‍යවරයා බව රාගම පොලිසිය සඳහන් කළේය. ඔහු තිදරු පියෙකි.

මීට දින 4කට පෙර මෙම වෛද්‍යවරයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ප‍්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

බී.ටී.කේ. – ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment