රාගම පහරදීමට අදාලව 06ක් අල්ලයි

116

රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් 06 දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment