රාගම මෙල්ස්ටා රෝහලට අතිනවීන උදරාශ‍්‍රිත රෝග මධ්‍යස්ථානයක්

131

රාගම මෙල්ස්ටා රෝහලේ අතිනවීන උදරාශ‍්‍රිත රෝග මධ්‍යස්ථානය විවෘත කිරීම ඉකුත්දා සිදුවූ අවස්ථාව. ආමාශ‍්‍රිත රෝග විනිශ්චය සඳහා පවතින රෝහලේ අඩුපාඩු අවධානයට යොමු කරමින් මෙම මධ්‍යස්ථානය විවෘත කළ බවත් හෘද රෝග හා ස්නායු රෝග ඒකකයක්ද එහිදී ඉදිරියේදී ස්ථාපිත කරන බව එම රෝහල් ජාලයේ විධායක අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක වෛμ කේ. ත්‍යාගරාජා ඉරයිවන් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment