රාගම වෛද්‍ය පීඨයේ තවත් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

266


රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට අදාලව තවත් වෛද්‍ය සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.අත් අඩංගුවට ගත් තිදෙනා හතර වැනි වසරේ සිසුන්ය. තෙවැනි වසරේ සිසුන්ට පහරදීම සම්බන්ධව ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment