රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම පිටුපස ඇමැතිවරයෙක්?

317

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට පහරදීමට එම මැර පිරිස පැමිණ ඇත්තේ රජයේ වාහන වලින් බව මේ වන විට අනාවරණය වී ඇත.

එම පහර දීමට පිටතින් පැමිණි පුද්ගලයින් පොල් සංවර්ධන මණ්ඩලයට අයත් වාහනයක් දමා පැන ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment