රාගම වෛද්‍ය සිසුන්ට මැර ප‍්‍රහාරයක්

245

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට යම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.

පිටතින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම ප්‍රහාරය හේතුවෙන් සරසවි සිසුන් තිදෙනෙක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment