රාජගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

363

වැලිකඩ පොලිස් වසමට අයත් රාජගිරිය බුත්ගමුව පාර ප්‍රදේශයේ අද සවස සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.අබලි ද්‍රව්‍ය එක්රැස්කරන වෙළෙඳසැලකට කිසියම් පිරිසක් සිදුකළ වෙඩිතැබීමෙන් එහි සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.මියගොස් ඇත්තේ එම වෙළෙඳසැලේ සේවය කළ අයෙක් බවද වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment