රාජගිරිය ඔබේසේකරපුර ගැටුමේ ප‍්‍රධාන සැකකරු යළි රිමාණ්ඞ්

209

රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකිරීමේදී පොලිස් කොස්තාපල්වරයකු අනතුරකට ලක්කළ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු ඔක්තෝබර් මස 12 වැනිදා දක්වා තවදුරටත් රිමාණ්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment