රාජගිරිලෙන රක්ෂිතයේ නිධන් හෑරූ පිරිසක් අත්අඩංගුවට

160


නිරෝධායන ඇඳිරි නිතිය අස්සේ මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ‍්‍රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් එකොළොස් දෙනෙක් මිහින්තලේ පොලිසිය ඊයේ ( 31දා* දවල් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පුරාවිද්‍යා නිලධාරින්ද සමග ගොස් පොලිසිය සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබු නිධන් හැරීමට යොදාගත් උපකරණ හා පුදපුජා පැවැත්වීමට භාවිතා කළ පුජා භාණ්ඩද සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment