රාජද්‍රෝහි චෝදනා මත යුක්රේන ගුවන් යානා එන්ජින් නිපදවන්නා අත්අඩංගුවට

567

යුක්රේනයේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදකයා වූ වයිස්ලාට් බොනස්ලාට් රාජද්‍රෝහි චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

 හිටපු මන්ත්‍රීවරයකු වූ ඔහු මෝටර් සික් සමාගමේ හිමිකරුන් ගුවන් යානා එන්ජින් යානා හෙලිකොප්ටර් එන්ජින්වලට අදාළ තොරතුරු ඔහු රුසියාවට ලබාදුන් බවට සැක කෙරේ.

 යුක්රේන බුද්ධි නිලධාරීන් ඔහු සිටි නිවසට කඩාවැදී කිව් නුවරට ගෙන ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment