රාජපක්ෂ පවුල රටට ලැජ්ජාවක්-හිටපු ජනපතිනි

293


රාජපක්ෂ පවුල රටට කර ඇති දැවැන්ත විනාශය නිසා විදෙස් රටකට ගොස් කතා කිරීම පවා ලැජ්ජාවට කරුණක් වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද( 05 වැනිදා ) සඳහන් කළාය .
තමන් පසුගියදා කළ විදෙස් සංචාරයකදී තෙමසක් මුළුල්ලේ නිවසට වී කාලය ගත කළ බවත් රට සම්බන්ධයෙන් ඇති වැරදි චිත්‍රය හේතුවෙන් නිවසෙන් බැහැර ට යෑම ප්‍රශ්නයක් බවත් බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය .
චෝදනා කළේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම අදහස් පළ කළේ අද නව ලංකා නිදහස් පක්ෂයේ ප්රධාන කාර්යාලය ප්රධාන කාර්යාලය බත්තරමුල්ල දී විවෘත කළ අවස්ථාවේදී ය.

advertistmentadvertistment
advertistmentadvertistment