රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු  

173

ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ජී. විජේසිරි මහතාත්, උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ඞී. පාඬිකෝරාල මහතාත් පත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු  

ඒ මහත්වරු ඊයේ (18 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

කේ.ජී. විජේසිරි මහතා පුත්තලම දිස්ත‍්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර එස්.ඞී. පාඬිකෝරාල මහතා ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment