රාජ්‍ය ආයතන 52ක පාඩුව බිලියන 860ක්

194

2022 වසරේ පළමු මාස හතර තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක සමස්ත පාඩුව 2021 දී වාර්තා වූ මුළු වාර්ෂික අලාභයට වඩා ඉහළ ගොස් ඇති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම ආයතන සියල්ලේ සමස්ත අලාභයෙන් සියයට 73ක් වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment