රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා අස්වේ

642


පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන බව ගුණපාල රත්නසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ජනතාව එක් පක්ෂයක රජයක් පිලිනොගන්නා බැවින් තමන්ට මේ මොහොතේදී රාජ්‍ය ඇමැතිධුරයෙහි කටයුතු කළ නොහැකි බවද සදහන් කළේය.තම ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇති බවත් එය පිලිගන්නා ලෙස ඉල්ලා සිටින බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment