රාජ්‍ය ඇමැතිවරයෙක් දිවුරුම් දෙයි

616

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධුරයෙහි කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා දිවුරුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment