රාජ්‍ය ඇමැති කනකට අකරතැබ්බක්ලු

756

රාජ්‍ය ඇමැති කනක හේරත් මහතාට අද (21) කෑගල්ලේදී ගෑස් පෝලිමක සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව සමාජ මාධ්‍ය ජාලා ප‍්‍රවෘත්තියක් පළ කර සිටී.
සමාජ ජාලා මාධ්‍ය සඳහන් කරන්නේ එහිදී ඇමැතිවරයාට ගෑස් සිලින්ඩරයකින් පහර දුන් බවය.
එහෙත් ඇමැතිවරයා දිවයින ට ප‍්‍රකාශයක් කරමින් සිටියේ එවැනි ප‍්‍රහාරයක් සිදු නොවූ නම්ත් යම් සිද්ධියක් ඇති වූ බවත්ය.
ඇමැතිවරයාට පහර දුන් බවට පළ වන ප‍්‍රවෘත්ති අසත්‍ය බව අප කෑගල්ල දිස්තී‍්‍රක් ප‍්‍රාදේශීය මාධයවේදියා කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment