රාජ්‍ය ඇමැති ඩයනාගේ නඩුව කල් යයි

498

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පුරවැසි භාවය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් 2023 වසරේ ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment