රාජ්‍ය ඇමැති ඩයනාට රට යාම යළි තහනම්

266


සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය වෙත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පනවා ඇති විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අද දිනයේදී ද නියෝග කළේය.විදෙස් ගමන් බල පත්‍ර දෙකක් ඇති බවට ඇයට එරෙහිව ගොනු කර ඇති නඩු විභාගය අද යළි විභාගයට ගත් මොහොතේ මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment