රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

83


උසාවියට අපහාස කිරීමේ චෝදනා එල්ලවී ඇති රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට ඒ සම්බන්ධව කරුණු දැක්වීමට මෙම මස 13 වැනිදාට පෙර අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස අද සිතාසි නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment