රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග

275


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාලව කරුණු දැක්වීමට අද අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment