රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්

257


රාජ්‍ය ඇමැතිකමින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා මහවැලි රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතාගේ ගිරිතලේ පිහිටි නිවස ඉදිරිපිට අද මින්නේරිය,කවුඩුල්ල හා ගිරිතලේ යන ගොවි ව්‍යාපාර වල ගොවීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරතවූහ.ගොවීන් මුහුණපා ඇති ගැටලු වලට විසඳුම් දෙන තුරු අඛණ්ඩව විරෝධතාවයේ යෙදෙන බවද ඔවුහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment