රාජ්‍ය නාට්‍ය උළෙල එල්ෆින්ස්ටන් රඟහලේදී

186

ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල 2021 – 2022 පෙබරවාරි 17 සිට මාර්තු 06 දක්වා ප.ව. 5.30 සිට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ. මෙවර උළෙලේදී කෙටි නාට්‍ය 20 ක් හා දිගු නාට්‍ය 12ක් වේදිකාගත වීමට නියමිතය. මෙම උළෙලේ මාර්තු 06 දින වේදිකාගත වීමට නියමිත ඌරෝ අතර චදරන දිගු නාට්‍ය පමණක් මරදාන ටවර් රඟහලේදී වේදිකාගත වේ.

පෙබරවාරි 23 වැනිදා සිට මාර්තු 06 වැනිදා තෙක් දිනපතා සවස 6.30 ට වේදිකාගත වන දිගු නාට්‍ය පහත පරිදි වේ.
ඇන්ටික් කඩයක මරණයක් – අශෝක හඳගම, වෙට්ටියාකරන් – එස්. ජීවරාජ, හිතුමතේ ආදරේ – ජිනිඳු පද්ම ශී‍්‍ර බණ්ඩාර, එන්දියම් තායුම් – එස්. චන්ද්‍රසේකර, කන්තෝරුව කන්තෝරුව – සජීව උපේන්ද්‍ර, පිටස්තරයා – ප‍්‍රනීත් චානක මුරමුදලි, පේ‍්‍රමයේ නගරය – අසංක ගුරුසිංහ, පුනරාගමනය – ඩබ්ලිව්. ආශා හංසනී පෙරේරා, සඟ වෙද ගුරු

ගොවි කම්කරු – චමිල පි‍්‍රයංක ගුණමුනි, ද ඩයරි ඔෆ් ඈන් ෆ‍්‍රෑන්ක් – එම්. සෆීර්, අන් ටච්ඩ් – සුජීව පතිනිසේකර, ඌරෝ අතර ඡුදරන – අසංක සායක්කාර

advertistmentadvertistment
advertistmentadvertistment