රාජ්‍ය බැංකු කොටස් තැන්පත්කරුවන්ට දී වගා සහනත් දෙයි

219


සියලුම රාජ්‍ය බැංකුවල කොටස් වලින් සියයට 20ක් සේවකයිනට සහ තැන්පත්කරුවනට මිලදී ගැනීමට අවස්ථාව හිමිවන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය මගින් යෝජනා කරයි.එසේම හෙක්ටයාර් 02ට අඩු බිම් ප්‍රමාණයක වී වගාවේ යෙදෙන ගොවීන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය ගෙවීමේ දුෂ්කරතා ඇත්නම් ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දුන් විට පොලී කපා හැරීමට ද පියවර ගනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment