රාජ්‍ය මුදල් කාරක සභාව රැස්වේ

523


රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති බව පාර්ලිමේන්තු සංවිධාන දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment