රාජ්‍ය මුදල් හිඟය පියවා ගන්න රජයේ දේපළ බිල්ලට!

1046

දැනට ණය බරින් මිරිකී සිටින රජයට ස්වකීය අරමුදල් හිඟය පියවා ගැනීම සඳහා රජය සතු දේපළ යොදාගත හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

 ඔවුන් කියන පරිදි රජය ඩොලර් බිලියන 52ක ණය බරකින් පෙළෙන අතර ඩොලර් බිලියන 520ක වත්කම් රජය සතුව ඇත. එය රජය විසින් ගෙවිය යුතු ණය බර මෙන් දස ගුණයකි. මේ සඳහා රජයේ දේපළ රැසක් ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එම අර්ථ ශාස්ත්‍රඥයන්ගේ මතයයි.

advertistmentadvertistment
advertistmentadvertistment