රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රසාද දීමනා

1657


සියලු රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රසාද දීමනා සහ ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීමට චක්‍රලේකයක් නිකුත් කර ඇත.ඒ අනුව රාජ්‍ය සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් වල සේවකයිනට මෙම දීමනා හිමිවේ.එහිදී මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගතයුතුය,ගෙවීම් සලකා බලන වර්ෂයට පෙර වසරට අදාලව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ අය බදු ගෙවා තිබිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment