රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙන්න අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට හැකිලූ

127

මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වැනි වගන්තිය ප‍්‍රකාරව දිස්ත‍්‍රික් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් දීමේ පූර්ණ බලතල අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සඳහන් කරයි.අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට, දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දිය නොහැකි බව සඳහන් කරමින් ජනතාව නොමග යවන ආකරයේ ප‍්‍රකාශයක් ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂය කිරීම සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් ජනාධිපති ලේකම්වරයා නිවේදනයක් නිකුත්කරමින් මේ බැව් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment