රාජ්‍ය සේවයේ නවක උපාධිධාරීන්ගේ වැටුප හෙළිවේ

380


මෑතකදී රාජ්‍ය සේවයට බඳවාගත් සියලුු උපාධිධාරීන් රුපියල් 41,000ක වැටුපකට ස්ථිර කරන බව පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment