රාජ්‍ය සේවය නව වසරේ සාමාන්‍ය පරිදි

569

සියලුම රාජ්‍ය සේවකයින් 2022 වසරේ ජනවාරි මස 03 වැනිදා සිට සාමාන්‍ය පරිදි රාජකාරිය කටයුතු සදහා කැදවීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment