රාජ්‍ය සේවය යළි සකී‍්‍රය කෙරේ

322

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සීමා සහිත ලෙස පවත්වාගෙන ගිය රාජ්‍ය සේවයේ සියලු කටයුතු අද (03) සිට සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක කෙරේ.
ඊට අදාල නව චක‍්‍රලේඛ මේ වන විට අදාල අමාත්‍යංශයන් වෙත රාජ්‍ය පරිපාලන අමාක්‍යංශය විසින් යොමු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment