රාජාංගනයේ සද්ධාරතන හිමිත් යළි රිමාන්ඩ්

216

අපහාස කිරීමේ චෝදනා මත අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි මෙම මස 21වැනිදා දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment