රාජිත පොසිටිව්

229

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන අතර ඔහුට සුළු වශයෙන් කැස්ස පවතින බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment