රාත‍්‍රී සංචරණ තහනම ඉවතට…මංගල උත්සව වලටත් සහන

394


දැනට ක‍්‍රියාත්මක රාත‍්‍රී 11.00 සිට පසුදා අලුයම 4.00 දක්වා වූ සංචරණ තහනම අද මධ්‍යම රාත‍්‍රී සිට ඉවත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන ඇත.එසේම ශාලා තුළ පවත්වන විවාහා උත්සව සඳහා අමුත්තන් 100ක්ද එළිමහනේ පවත්වන විවාහා උත්සව සඳහා අමුත්තන් 150ක්ද උපරිමයකට යටත්ව පැවැත්විය හැකිය.මත් පැන් භාවිතය තහනම්ය.ආපන ශාලා තුළ පුද්ගලයින් 75කට උපරිමයකට යටත්ව පවත්වාගෙන යා හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment