රාමසාන් උපවාසය හෙට සිට

248

මෙරට මුස්ලිම් ජනතාව හෙට සිට රාමසාන් උපවාසය සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.රාමසාන් උපවාස සමය ආරම්භ කිරීම සඳහා අඩ සද දර්ශනය වූ බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment