රාහුල් ගාන්ධිට සිරදඬුවම් නියමවූ නීතිය හෙළි වෙයි

192

ඉන්දීය අගමැති මෝදිට අපහාස කිරීම ගැන කොන්ග්‍රස් නායකයකු වූ රාහුල් ගාන්ධිට වසර 2 ක සිරදඬුවම නියම වූයේ බ්‍රිතාන්‍යය රජය පනවා තිබූ නීති රීතී මත යයි හෙළිවී ඇත.

බ්‍රිතාන්‍ය නීති රීති මත පුද්ගලයකුට අපහාස කිරීම සිවිල් වරදක් නොව අපරාධකාරී ක්‍රියාවකි.

එසේම රාහුල් ගාන්ධිට එරෙහි නඩුව සුරච් මහෙස්ත්‍රාත් අධිකරණය අත්හිටුවා තිබීණි. අලුත් මහෙස්ත්‍රාත්වරයකු පැමිණි පසු යළි විභාග කිරීම ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍ය හෙළිකර ඇත.

මේ අතර රාමල්පෙ නීතිවේදීහු මෙම සිරදඬුවමට එරෙහිව ඉන්දීය මහාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment