රැකියා ඒජන්සි ඇපය වැඩි කරයි

211


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතට යොමුකරනු ලබන බැංකු ඇපකරය රුපියල් ලක්ෂ තිහ දක්වා වැඩි කර ඇත.මෙතෙක් එම මුදල පැවතියේ රුපියල් ලක්ෂ හතහාමාරක් ලෙසය.

ලබන වසරේ සිට එය ලක්ෂ පනහා දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment