රැකී රක්ෂා ඇමැති කෝප් කමිටු සහ විගණකාධිපති බලතල හෑල්ලුවට ලක්කීම වැරැදි පූර්වාදර්ශයක්

127

කම්කරු සහ රැකීරක්ෂා ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් විගණකාධිපතිවරයාගේ සහ කොප් කමිටුවේ බලතල අභියෝගාත්මකව දැඩි විවේචනවලට ලක්කිරීම වැරැදි පූර්වාදර්ශයක් බවත් එමගින් කෝප් කාරක සභාව හෑල්ලුවට ලක්කිරීම සිදුව ඇති බවත් නිරීක්ෂනය බව බැවින් ඒ පිළිබඳව දැඩි අප්‍රසාදය කාරක සභාව විසින් පළකරන ලදී. ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඇතුළු එතුමාගේ කාර්ය මණ්ඩලය වෙත සිය කණගාටුව පළකිරීමට තීන්දු කෙර්ණි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් එම කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ පැවැත්විණි.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment