රැජිනගේ අවසන් කටයුතු දින ජාතික ශෝක දිනයක්

244


අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සිදුකෙරෙන මෙම මස 19 වැනිදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිවරයාට දැනුම්දී ඇත.එසේම එදින දක්වා ජාතික කොඩියද අඩකුඹු කරන ලෙසද සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම්දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment