රැජිනගේ අවසන් කටයුතු සිදුවන හැටි

195

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි. ඒ වෙස්ට්මින්ස්ටර් ඇබීහිදීය.ඊට පෙර දින 4ක් දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබේ.දේහය ලන්ඩනයට රැගෙනයාමට පෙර ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝ වෙත රැගෙනයාමට ද නියමිතය.එහිදී රැජිනට ගෞරව දැක්වීමට රාජකීයන්ට අවස්ථාව හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment