රැජිනගේ දේහය තැන්පත් කළ ස්මාරකය ප්‍රථම වරට මාධ්‍යයට..

216

දෙවන එළිසබෙත්  රැජිනගේ දේහය තැන්පත් කළ ස්ථානය රජ පවුල විසින් ප්‍රථම වරට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

 වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇති රාජකීය සොහොන් ගැබෙහි මතුපිට ස්මාරකයේ සිහිවටන ඵලකය මෙලෙස නිකුත් කර තිබේ. විශේෂිතවූ පාෂාණයකින් නිර්මිත පාෂණය මතුපිට මියගිය රාජකීයයන් සිව්දෙනාගේ නම් උපත හා විපත ද දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment